Most recent articles

සීදුවේ නිවසක ගමන් බෑගයක තිබූ 79 හැවිරිදි කාන්තා මළසිරුරේ අභිරහස!

access_timeThursday 21st May 2026

සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක තිබූ ගමන් බෑගයකින් 79 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් ... ;j lshjkak

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු නිවේදනයක්: මිනිසුන් විතරක් නෙවෙයි වානරයිනුත් බිලිගන්නා මාරයා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව!

access_timeThursday 21st May 2026

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා වෛරසය පිළිබඳව වරින් වර අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති පසුබිමක, මෙරට ආරක්ෂිත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම කෙරෙහි සෞඛ්‍ය ... ;j lshjkak

කිසිවක් ඉතිරි නොවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කෙළින්ම තර්ජනයක්? මැදපෙරදිග සිතියමකුත් එළියට දමයි!

access_timeMonday 18th May 2026

ඇමරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය තවදුරටත් උග්‍ර කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉරානය ... ;j lshjkak

"හෙට පැවැත්වෙන 17 වැනි රණවිරු සැමරුමට ජනපති අනුර කුමාර එක්වෙයි - රණවිරු සේවා අධිකාරියෙන් විශේෂ නිවේදනයක්!"

access_timeMonday 18th May 2026

දශක තුනක කුරිරු යුද්ධය නිමා කරමින් මෙරට ලැබූ ඓතිහාසික යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ පෙර ... ;j lshjkak

මල්වානේ නිවස ඇල්ලූ නව අන්තරේ සහ අගමැතිනිය අතර සාකච්ඡාව අද

access_timeMonday 18th May 2026

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මල්වාන ප්‍රදේශයේ පිහිටි අත්හැර දමන ලද නිවස සම්බන්ධයෙන් අද (18) දිනයේ විශේෂ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව ... ;j lshjkak

වාහන වෙළඳපොළ හොල්ලන අලුත්ම ගැසට් එක මෙන්න

access_timeSunday 17th May 2026

මුදල් අමාත්‍යාංශයේ තීරණයකට අනුව, ආනයනය කරනු ලබන වාහන සඳහා රේගු ආනයන බදු මත සියයට 50ක අතිරේක බද්දක් අය කිරීමට නියමිතයි. ඒ අනුව, ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් ... ;j lshjkak

මාර්ගය හරහා වැඩම කළ බෝවලවත්ත ආරාමයේ හිමිනමකගේ අවසන් ගමන

access_timeSunday 17th May 2026

පේරාදෙණිය, රජවත්ත මාර්ගයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 83 හැවිරිදි වියේ පසුවූ පූජනීය හිමිනමක අපවත් වී තිබේ. ඊයේ (16) පෙරවරුවේ පේරාදෙණිය දෙස සිට මහනුවර ... ;j lshjkak

කෙහෙල්බද්දර පද්මේගේ කළු සල්ලි සුදු කළ ලංකාවේ මොළකරු මෙන්න

access_timeSunday 17th May 2026

විදේශගතව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජික "කෙහෙල්බද්දර පද්මේ" සහ ගම්පහ ඔස්මන් අතර කාලයක සිට දැඩි විරසකයක් පවතින බවත්, ඔස්මන්ට පද්මේගෙන් මරණ තර්ජන ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 569 Next » All Page: Items per page:

Page: 3 of 569

menu
menu