ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා - ට්‍රම්ප්ගෙන් තර්ජනයක්
ඉරාන ත්‍රස්ත රාජ්‍යයේ ඉතිරිව ඇති කොටස ද විනාශ කර අවසන් කළ යුතු බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ඉරානයට එරෙහිව ... ;j lshjkak
ලොව විශාලම ස්වාභාවික ගෑස් නිධියේකොටසකට ගුවන් ප්‍රහාරයක්
ලොව විශාලස්වාභාවික ගෑස් නිදිය ලෙසින් සැලකෙන 'South Pars/North Dome Gas-Condensate field' සංකීර්ණයේ ඉරානයේ විසින් පාලනය කරන 'South Pars'ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉස්ලාමීය ... ;j lshjkak
QR ලියාපදිංචියට WhatsApp අංකයක්
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ලිංයාපදිංචි ... ;j lshjkak
සිව්දෙනෙකුට මරු කැඳවූ වීරවිල මාරක බස් අනතුර
අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී මාරක බස් අනතුරක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලංගම බස් ... ;j lshjkak
හෙට සිට ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි! බොරුවට පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! ⛽
හෙට සිට ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි! බොරුවට පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! ⛽ හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව දින වෙන් කර ඇති ... ;j lshjkak
පෝලිම්වල ඉන්න ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්
ඉන්ධන ලබාගැනීමට පෝලිමට පිටින් පැමිණෙන කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා ... ;j lshjkak
බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්
බේරුවල මුහුදු ප්‍රදේශීයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබි කිලෝග්‍රෑම් 250කට අධික කොකේන් ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එහි වටිනාකම රුපියල් ... ;j lshjkak
වත්මන් තත්ත්වය ගැන ජනපති විශේෂ සාකච්ඡාවක
රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ ... ;j lshjkak



.jpg)





