ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36දීඋතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... ;j lshjkak
බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක මුල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය ... ;j lshjkak
IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12ක්
ලබන වසරේදී පැවැත්වෙන IPL තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි. මෙම ක්‍රීඩක වෙන්දේසියට ... ;j lshjkak
කම්පනයක් අතළඟ ජපානයට අනතුරු අඟවයි
ජපානයට ඊයේ රාත්‍රියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු, තවත් විශාල භූමිකම්පාවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා. ජපානයේ ... ;j lshjkak
ආගමික ස්ථානවලට 25,000ක දීමනාව
පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ... ;j lshjkak
රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා
රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා අද නිතරඟයෙන් තේරී පත් වුණා. ඒ, ඉදිරි වසර 05ක කාලය සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ ... ;j lshjkak
ෆිටෝන් රූම් එකේ හොරෙන් කැමරා ගහපු මෑන් අත්අඩංගුවට දුරකතනයේ විඩීයෝ 200ක්
ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු ... ;j lshjkak
වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත්කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් ... ;j lshjkak









