Most recent articles

අගමැතිගෙන් සුබ පැතුම්

access_timeWednesday 28th January 2026

කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ... ;j lshjkak

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

access_timeWednesday 28th January 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා ... ;j lshjkak

ඩයනා ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය

access_timeMonday 26th January 2026

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම ... ;j lshjkak

රජයේ රෝහලකින් නළ දරු පරීක්ෂණ පහසුකම් රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ පහසුකම්

access_timeMonday 26th January 2026

රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ පහසුකම් හෙවත් IVF (In Vitro Fertilization) ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දීමට කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල ... ;j lshjkak

නාමල්ට ඉන්දියාවෙන් ඉහළම පිළිගැනීමක්

access_timeMonday 26th January 2026

ඉන්දියානු 77 වන ජනරජ දිනය ලංකාවේ සමරන කොට නාමල්ට ඉන්දියාවෙන් ඉහළම පිළිගැනීමක් ... ;j lshjkak

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

access_timeMonday 26th January 2026

පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති ... ;j lshjkak

ලාදුරු රෝගය වැළදුණු පාසල් දරුවන් ගැන අනාවරණයක්

access_timeMonday 26th January 2026

ලාදුරු රෝගය වැළඳුණු නව රෝගීන් 1,282ක් පසුගිය වසරේ වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ... ;j lshjkak

පළමු දින 22 තුළ සංචාරකයින්

access_timeMonday 26th January 2026

මෙම වසරේ පළමු දින 22 තුළ සංචාරකයින් එක් ලක්ෂ අනූ හතර දහස් පන්සිය පනස් තුන් දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලසීමාව ... ;j lshjkak

« Previous 1 ... 6 7 8 9 10 11 12 13 14 ... 555 Next » All Page: Items per page:

Page: 10 of 555

menu
menu