මහවැලි ගඟේන් පහළ සිටින ජනතාවට විමසිල්ලෙන්
පවතින වැසි හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වාන් දැමීම ආරම්භ වි ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ... ;j lshjkak
නීතිඥවරයෙකු ලෙස හැඳින්වූ පුද්ගලයා රිමාන්ඩ්
මහරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු පොලිසිය ප්‍රකාශ ගැනීමේදී තමන් නීතිඥවරයෙකු බව කියා විමර්ශන නිලධාරීන් සහ අනෙක් පාර්ශවය නොමග යැවූ පුද්ගලයෙකු ... ;j lshjkak
ගෑස් හිඟය ගැන චාමර කියූ කතාව
ඉදිරි කාලසීමාව තුළ රට තුළ ගෑස් හිගයක් ඇතිවීමේ කිසිදු ඉඩකඩක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ... ;j lshjkak
කාලගුණය හරස් වීමෙන් මධ්‍යම පළාතේ සියලු පාසල් සඳුදා වන තෙක් වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පවසනවා. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ... ;j lshjkak
පද්මෙගේ කට උත්තරයෙන් මතුවූ ගිනි අවිය
ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ... ;j lshjkak
පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා
අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි හෙට දිනයේ කැඳවා ඇති පාර්ලිමේන්තුව අනිද්දා දිනයේදීද රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ... ;j lshjkak
ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙම පත්කිරීම විස්සයි ... ;j lshjkak
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුර
බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොළොන්නරුව ... ;j lshjkak



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

