මෙරිකානු ගුවන් යානා ඉරාන ගුවන් කලාපයට
අමෙරිකානු නිරීක්‍ෂණ ගුවන් යානා පකිස්ථානය සහ ඉරානය අතර කලාපයේ සැරිසරා ඇති බව විදෙස් වාර්තා අද වාර්තා කර තිබෙනවා. ඇතැම් ගුවන් යානා පකිස්ථානයේ සිට ඉරාන ... ;j lshjkak
විමල් වීරවංශගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග
රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා දේපළ අයතා ලෙස උපයා ගත් බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් ... ;j lshjkak
සජිත්ගේ උපන් දිනයට සුබපතන්න එජාප නායකයෝත්
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන්ම දිනය අදට(12) යෙදී ඇති අතර ඔහුට සුබ පැතීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ද එක්වී සිටිනවා. මේ අවස්ථාවේදී ... ;j lshjkak
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
උතුර, උතුරුමැද ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... ;j lshjkak
බස් හිමියන් ලබන බදාදා කොළඹට
මාරක රිය අනතුරුවලට බලපා ඇති එක් හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීමයි. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් නීතියේ රැහැනට ... ;j lshjkak
රිදී මිලේ කැපී පෙනෙන ඉහළයෑමක්
ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,600ක් ඉක්මවා ගොස් තිබූ අතර ... ;j lshjkak
සත්‍යග්‍රහයේ නිරත විමල්ට අධිකරණ නියෝගයක්
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ ... ;j lshjkak
ඩෙංගු රෝගීන් 2,420ක්
රට තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා. ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (09) ... ;j lshjkak







.jpg)

